හායි යාලුවනේ....
ඔන්න ගොඩ කාලෙකින් ආයෙත් මේ පැත්තේ ආවේ අළුත්ම පින්තූර ටිකක් දාල යන්න.මේ පාර ටිකක් වෙනස්.මේ පාර සිංහලෙන් ලියන්න හිතුව.අනික වෙනසකුත් ඕනනේ.හරි දැන් ආයෙත් වැඩේ ගැන කථාකරමු.මායි මගේ යාළුවෝ ටිකයි අළුත් වැඩක් පටන්ගත්තා.වැඩේ නම තමයි Tour De Sri Lanka .අපි මේ වැඩසටහන යටතේ ලංකාවේ ගම් නියන්ගම් සිසාරා ලස්සන තැන් අපේ කැමරාවට අරගෙන ඔයාල එක්ක බෙදාගන්නයි බලාපොරොත්තු වෙන්නේ.මේ අපේ වැඩසටහනේ පලමු අදියර.
ස්ථානය - රුවන්වැල්ල
No comments :
Post a Comment